මහින්ද නාමල් නාඩගමට ICC තහනමක්
අයි.සී.සී ය පන්නා දැමූ මහින්ද නාමල් නාඩගම
Posted by epuwath on March 5th, 2011
ඇඹිලිපිටිය සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිඩාංගනය මහින්ද රාජපක්‍ෂ විසින් ජාතියට දායද කළ ක‍්‍රිකට් ක‍්‍රිඩා පිටියේ පසුගිය කාලයේ වේයන්ගේ විශාල සංග‍්‍රාමයක් දියත් කරනු ලැබිනි. තරඟාවලිය සදහා...