SKYPE_එකේ_නොදන්න_වැඩ
ආයුබෝවන් !
මේ තියෙන්නෙ මේ මගේ හතර වෙනි ත්‍රෙඩ් එක
මේපාර ලිව්වෙ ස්කයිප් එක ගැන ස්කයිප් කිව්වම ඉතින් හැමෝම දන්නවානේ නොදන්න කෙනෙක් හොයාගන්න නැති තරම් ඉතින් මේ දන්න ස්කයිප් එක ගැන නොදන්න දේවල් ටිකක් තමා කියන්න හිතුවෙ
1)ස්කයිප් දෙකක් එකපාර යූස් කරන හැටි (හොර වැඩ කරන අයට තමා...