1. sooryaputhraya

    “පන්සල ” ලිබර්ටි ප්ලාසා හි නීති විරෝධී ආගමි&#3

    “පන්සල ” ලිබර්ටි ප්ලාසා හි නීති විරෝධී ආගමි&#3 ලිබර්ටි ප්ලාසා හි “පන්සල ” නම්නීති විරෝධී ආගමිකස්ථානය කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සුපිරි වෙලද සංකීර්ණයේ වසර 18ක පමණ කාළයක් තිස්සේ පවත්වාගෙන යනු ලබන “ පන්සල ” නමින් හදුන්වාගන්නා අනවසර ආගමික ස්ථානයක් අද පෙ.ව. 5.30 සිංහල රාවය ජාතික සංවිධානය...
  2. sooryaputhraya

    ඉතිහාසයට ඇතුළුනොවූ ඉතිහාසය ලංකා ඉතිහාසය&

    ඉතිහාසයට ඇතුළුනොවූ ඉතිහාසය ලංකා ඉතිහාසය& ඉතිහාසයට ඇතුළුනොවූ ඉතිහාසය - ලංකා ඉතිහාසයේ හෙළ යුගය කෘතියේ නම - ලංකා ඉතිහාසයේ හෙළ යුගය කර්තෘ - ආචාර්ය සුරිය ගුණසේකර කෘතිය හැදින්වීම - ඉතිහාසයේ විජයාගමනයට පෙර යුගය පිළිබදව ඡායාරූපද ඇතුලත්ව ලියැවුනු ගවේෂනාත්මක කෘතියකි.
  3. sooryaputhraya

    අනුරපුර මහමෙව්නා උයන යළි පිරිසිදු භූමියක

    අනුරපුර මහමෙව්නා උයන යළි පිරිසිදු භූමියක සිංහල රාවය ජාතික සංවිධානය හා ඊට අනුබද්ධ බෞද්ධ ආරක්ෂක පදනම, ධර්මවිජය සමාජය ඇතුළු ජාතිමාමක, ශාසන මාමක බෞද්ධ සංවිධාන හා බෞද්ධ ජනතාව විසින් අනුරාධපුර ජය ශ්රීමහා පුදබිමේ දුටු ගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ, දක්ෂිණ සෑය අසල පිහිටි අනවසර...
  4. sooryaputhraya

    ගෙදර දොරේ විවිධ බඩු භාණ්‌ඩ පිරිසිදු කරන ක&#353

    ගෙදර දොරේ විවිධ බඩු භාණ්‌ඩ පිරිසිදු කරන ක&#353 ගෙදර දොරේ විවිධ බඩු භාණ්‌ඩ පිරිසිදු කරන ක්‍රම නිවසේ එක්‌ එක්‌ කොටසේ විවිධ කාර්යයන් සඳහා විවිධ භාණ්‌ඩ භාවිත කෙරේ. මෙම භාණ්‌ඩවල කල්පැවැත්ම හා පෙනුම සඳහා ඒවා නිසිලෙස නඩත්තු කිරීම කළ යුතුය. මෙම උපකරණවලින් සිදු කෙරෙන කාර්යයන් අනුව ඒවා...
  5. sooryaputhraya

    Selective Color Photography

    Selective Color Photography Selective color is a post-processing technique where most of a photo is converted to black and white, but some parts are left in color. This is usually achieved by using layers and masks in Photoshop. Black and white photography can give very powerful meaning...
  6. sooryaputhraya

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය

    සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය සියළු බෞද්ධ සමාජික සාමාජිකාවන්ගේ අවධානය පිණිස හෙට දින වෙසක්පුර පසලොස්වක පොහෝදිනයයි. බුදුරජාණන් වහන්සේගේ තෙමගුලසමරන වෙසක්පොහෝදින මෙවර ඇතිවිශේෂත්වය නම් සිදුහත් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී අවුරුදු 2600 පිරීමයි. 2600 සම්බුද්ධත්ව ජයන්තියත් සමග රටේ...
  7. sooryaputhraya

    The World's Most Difficult Puzzle Game

    The World's Most Difficult Puzzle Play මේ game එක ලොකේ අමාරුම Puzzle game එකලු ...:eek: Game එක පොඩි උනාට ටිකක් අමාරුයි වගේ තමයි. :yes: එහෙනම් කට්ටියම ට්‍රයි කරලම බලන්නකො. Game එක දින්නොත් screen shot එකක් දාල යන්නත් අමතක කරන්න එපා. :) (හැබැයි edit කරපු හොර screen shot දාන්න ඔට්ටු...
  8. sooryaputhraya

    පුළුවන්නම් කියන්න - ගැටළු අංක 3

    පුළුවන්නම් කියන්න - ගැටළු අංක 3 ඊයේ දිනයේදී ලබාදුන් ගැටළු දෙකටම සාර්ථකව පිළිතුරුදුන් නිසා අද මම තවත් ගැටළුවක් ඉදිරිපත් කරන්න හිතුවා. :yes: මේකයි ගැටළුව : මම රුපියල් 1000 (දාහක්) අරගෙන කඩේකට ගියා. ඒ කඩේ, කේක් ගෙඩියක් රු:100/= බිස්කට් පැකට් එකක් රු:50/= ටොෆියක් රු:5/= ඔන්න ඉතින්මම සම්පූර්ණ...
  9. sooryaputhraya

    පුළුවන්නම් කියන්න - ගැටළු අංක 2

    පුළුවන්නම් කියන්න - ගැටළු අංක 2 ඔන්න මම කිව්ව වගේම තවත් ගැටළුවක් දානව.:) හැබැයි මේක කලින් එකට වඩා වෙනස්. මේ ගැටළුවට විවිධ උත්තර තියෙන්න පුලුවන්. මේකෙ ජයග්‍රහණය හිමිවෙන්නේ මේ ගැටළුව අවම සංකේත ප්‍රමාණයක් භාවිතාකර පළමුවෙන්ම පිළිතුර ලබාදෙන කෙනාටයි. ගැටළුව: 1 2 3 4 5 6 7 8 9 = 100 ඉහත සඳහන්...
  10. sooryaputhraya

    පුළුවන්නම් කියන්න - ගැටළු අංක 1

    පුළුවන්නම් කියන්න - ගැටළු අංක 1 එලකිරි එකේ ගණන්කාරයන් ගොඩක් ඉන්නවනේ :shocked::lol: ඒකනිසා අපි කට්ටියගේ ගණන් හැදීමේ දක්ෂතාවය කොහොමද කියල ටිකක් බලමු.:) ඔන්න එහෙනම් මම මුලින්ම පුංචි ගැටළුවක් දෙනව. කවුද බලමු මේකට ඉස්සෙල්ලා නිවැරදි පිළිතුර දෙන්නේ කියලා.:yes: … මේකයි ගැටළුව: ABC යනුවෙන් භාජන...
  11. sooryaputhraya

    2600 සම්බුද්ධත්වජයන්තිය උදෙසා එලකිරි සමාජි&#34

    2600 සම්බුද්ධත්වජයන්තිය උදෙසා එලකිරි සමාජි&#34 අප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී අවුරුදු 2600 පිරීම නිමිත්තෙන් මෙවර වෙසක් උළෙල සැමරීම සඳහා "සම්බුද්ධත්වජයන්තිය සැමරීමට පිළිවෙතින් සැරසෙමු" යන තේමාපාඨය පාටය මුල්කරගෙන මුළු රටපුරාම මෙන්ම ලෝකය පුරාද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක...
  12. sooryaputhraya

    සිංහල පොලොවේ ඉපිද වෙනත් ජාතියකට කඩේ යෑම..

    සිංහල පොලොවේ ඉපිද වෙනත් ජාතියකට කඩේ යෑම.. සිංහල පොලොවේ ඉපිද වෙනත් ජාතියකට කඩේ යෑම.. කඩේ යෑමට ඉස්සරනම් මම ගොඩක් කැමතිය. ගෙදර ඉන්න ලොකු දරුවා විදිහට ඒ කාලේ නිතරම කඩේ යන්න වුනේ මටය. අනික ඒ වැඩේට මං ගොඩක් කැමතියි. මොකද බඩු ටික අරගෙන ඉවරඋනාම අතේ ඉතුරැවෙන සිල්ලරවලට මොනවා හෝ දෙයක් කටේ ඔබා ගැනීමට...
  13. sooryaputhraya

    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක්

    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සදාකාලික නොවන්නා වූ ලෝකයේ සදාකාලික වූ කිසියම් දෙයක් තිබිය හැකිද? අපේ එලකිරි යාළුවො මොකක්ද මේ ගැන සිතන්නේ ? අපි හැමකෙනෙක්ම මේකට උත්තරේ දන්නව. ඒත් ඒ සත්‍යතාව තේරුම්ගත්තත් ඒදේ පිළිගන්න අපි ඒතරම්ම කැමැත්තක් නොදක්වන්නේ අපි ආදරය කරන, අපි ආස කරන දේවල්...
  14. sooryaputhraya

    පොලිස් කතාවක්

    දවසක් පොලීසියට බැ‍ඳෙන්න කැමති කොල්ලෙක් ඒ පැත්තේ පොලිස් අධිකාරීතුමාගේ කාර්යාලයට ගිහින් තියනවා සම්මුඛ පරීක්ෂණයකට (අර සිංහලෙන් Interview කියන්නේ අන්න ඒකකට;)) දැන් මේ කොල්ලගෙන් පොලිස් අධිකාරිතුමා ප්‍රශ්ණ අහනවලු.. ඔහොම අහල අහල අන්තිමට ඇහුවලු මෙහෙම ප්‍රශ්ණයක් " කව්සිළුමිණ ලියුවේ කවුද ? "...
  15. sooryaputhraya

    පැරැණි ලක්දිව පැවැති බෞද්ධ පූජා උත්සව

    පැරැණි ලක්දිව පැවැති බෞද්ධ පූජා උත්සව පැරැණි ලක්දිව පැවැති බෞද්ධ පූජා උත්සව සමහර ආගම් මුල්කරගෙන නොයෙක් ආකාරයේ පුද පූජා උත්සව ඇතිවීම නූතනයේ පමණක් දක්නට ලැබෙන්නක් නොවේ. අතීතයේ සිටම සමහර ආගම්වල වැදගත් පුද්ගලයන් සහ වැදගත් සිදුවීම් මුල් කරගෙන පෙරහර හා පුද පූජා උත්සව...
  16. sooryaputhraya

    කුරුළෑ ඇතිවීමට හිස්‌හොරි බලපායිද?

    කුරුළෑ ඇතිවීමට හිස්‌හොරි බලපායිද? කුරුළෑ ඇතිවීමට හිස්‌හොරි බලපායිද? සාමාන්‍යයෙන් කතාවටත් කියනවානේ හිසේ ඇතිවන හිස්‌හොරි මුහුණට වැටුණාම කුරුළෑ හටගන්නවා කියලා. මේ ගැන අවධානය යොමු කරලා බලමු. හිස්‌හොරි කියන රක්‌තයා තත්ත්වය බහුලව තිබෙන විට කැසීමේදී සහ පනාව මගින් පීරීමේදී මේවා මුහුණට වැටිය...
  17. sooryaputhraya

    සුබ මොහොතින් ඵල නෙළමු

    සුබ මොහොතින් ඵල නෙළමු සුබ මොහොතින් ඵල නෙළමු දානාදී දස පෙරුම්දම් පුරා තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කොටගෙන දේශනාකර වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රයෝජන ගනු ලබන්නේ කවර තරම් සුළු පිරිසක් දැයි ලොව දෙස බලන කළ පෙනී යයි. ඒ උතුම් ධර්මයෙන් ප්‍රයෝජන...
  18. sooryaputhraya

    Hulk In Real Life

    Hulk In Real Life
  19. sooryaputhraya

    ලංකාවේ ප්‍රථම සිංහල මුද්‍රණාලය

    ලංකාවේ ප්‍රථම සිංහල මුද්‍රණාලය ලංකාවේ ප්‍රථම සිංහල මුද්‍රණාලය ලංකාවේ ප්‍රථම සිංහල බෞද්ධ පුවත්පත "ලංකාලෝකය" මුද්‍රණය කලේ ප්‍රථම සිංහල මුද්‍රණාලය වන "ලංකෝපකාර" මුද්‍රණාලයේය. මෙම ලංකාවේ පැරණිතම හා ප්‍රථම සිංහල බෞද්ධ මුද්‍රණාලයේ මුද්‍රණ යන්ත්‍රය දැනට තිබෙන්නේ කොග්ගල කතළුව රංවැල්ල...
  20. sooryaputhraya

    අපේ බිතු සිතුවම්

    අපේ බිතු සිතුවම් අපේ බිතු සිතුවම් බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වු බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන ප්‍රධාන සංකේත තුනකි. බෞද්ධ විහාරයකට අයත් චෛත්‍යය, බෝධිය, බුදුපිළිම වහන්සේ මුලික කොට ගෙන බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති ශිල්පය, කැටයම් කලාව මෙන්ම චිත්‍ර ශිල්පය ආදී සියලුම කලා ශිල්පයන්වර්ධනය වී...

    No contents