You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
P
මේක ජංගි සීන් එකක් නෙවේ
මන් එළකිරි එකට ආවෙ දෙයක් ගැන ටිකක් අහන්නයි
කරුණා කරලා මචන්ලා ෆන් එකට ගන්න එපා
කොළඹ බොරැල්ල කිට්ටුව තනියම ගිහින් හම්බවෙන්න පුළුවන් මානසික වෛද්‍යවරයෙක් ගෙ නම්බර් එකක් හරි ප්ලේස් එක හරි දන්නවනම් දාපන්
මේක ජංගි සීන් එකක් නෙවේ මචන්ලා මම ඩ්‍රග් ඇඩික්ට් පොරකුත් නෙවේ මම...