ලංකාවේ අපේ වැඩ, හික් හික්
බලන්නකෝ අපි මේවායින් මොකටද අයිති වෙන්නේ කියල . හා හා :rofl::rofl::P:P
ජනග්රහණය මිලියන 20 ආසන්න වශයෙන් ..
මිලියන 4 විශ්රාමිකව දිවි ගෙවනවා ..:baffled::baffled::nerd::nerd:
මිලියන 2 ආණ්ඩුවේ රැකියාවන් කරනවා ..
(ඒ කියන්නේ වැඩක් කරන්නේ නෑ ):rolleyes::rolleyes:;);)...