You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
F
අපේ ජාතියෙ පියා හෙවත් රට කන්නා ගිනි පෙට්ටියට ගහන TAX එක හැටහුටාමාරකින් වැඩි කරලා.ගිනි පෙට්ටිය දැන් රුපියල් 9/- යි.සල්ලි නැති උන්ට වෙන්නෙ ආදි කාලෙ ගල් යුගයෙ කලා වගෙ ගල්දෙකක් එකට අතුල්ලලා ගින්දර පත්තු කරන්න.මෙකා හදන්නෙ ලංකාව ගල් යුගයට ගෙනියන්නද?