You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
S
මගේ_කතාවට_උත්තරයක්_දෙන්න
මචන්ලා මම මේ විහිළුවක් කරනවා නෙවෙයි මම මේ කියන්නේ මගේ කාලකණ්නි කම නිසා මට ඇතිවෙලා තියෙන මානසික පීඩනය ගැන මට දැන් ජීවත් වෙන එක දැනෙන්නේ මහා කාලකණ්නි කමක් විදිහට
මට අවු 19ක් වෙනවා උසස්පෙළ මේ අවුරුද්දේ කරන්නේ ඕලෙවල් යන්තමින් පාස් ඒලෙවල් ආර්ට් කරන්නයි ගත්තේ ඉගන ගන්න මම...