1. R

    පොදු පෙරමුණේ පරාජය

    පොදු පෙරමුණේ පරාජය තුම්මුල්ලේ විමලේ ගොම්මන්පිල දෙන්නා මහින්දව ඇදගෙන ආවා අගමැති තරගෙට,ඒ උන්ට නොමිනෙෂන් ගන්න.රාජිත හිරුනිකා චම්පික ඇතුලු බහුතරයක් ඉල්ලන්න හිටියේ පොදුපෙරමුනෙන්.මහින්ගේ පැමිනිම නිසා සෙට්එක යුඑන්පී එකෙන් ඉල්ලුවා.සන්ධානෙට ප්‍රබලව ලැබිය යුතු චන්ද අඩු උනේ මේ හින්දා කියලා මම හිතන්නෙ.
  2. R

    තිස්සගේ කරුමය

    unp එකට දිනන්න නොහැකියුනේ රනිල්ගේ නොහැකියාව නෙමේ තිස්ස අත්තනායකයාගේ කරුමය වගේ මට හිතෙන්නෙ.තිස්සයට තියෙන්නේ මහින්දගාවටම වෙලා ඉන්න.

    No contents