Youtube එකෙන් සින්දු download කරල Player එකක Play කරන කොට (Ex. KM Player) ඒ සින්දු එක එක Volume levels වලින් ඇහෙනවනේ 😩
මේකට විසන්දුමක් දන්න කෙනෙක් ඉන්නවද?
මම කරන්නෙ සින්දුවෙන් සින්දුවට Player එකේ සද්දෙ අඩු වැඩි කරන එක
හැම සින්දුවක්ම එකම output volume level එකකින් ඇහෙන්න මොනව හරි Player එකේ...