1. සින්හබාහු

    HELP එකක්

    මචන්ලා Lap එකක් තියෙනවා ඒක ඔන් වුනාම Logo එක පෙන්නනවා. එතනින් එහාට මුකුත් කරන්න බෑ.. . Stuck වෙනවා.. Bios යන්නත් බෑ... බටන් එකක්වත් වෑඩ නෑ.. මොකද කරන්න ඕනේ... බෑටරිය පන්නලා එහෙම කරලා බෑලුවා.. ඒත් හරි යන්නේ නෑ. . Help එකක් ඕනේ :confused::confused::confused:
  2. සින්හබාහු

    තේරවිල්ලක් පුලුවන්නම් කියන්න..

    තේරවිල්ලක් පුලුවන්නම් කියන්න.. අක්කා ගාව නෑත නංගි ගාව ඈත සමනලයගේ මෑද ඈත නන්දසේනගේ දෙපෑත්තේ ඈත උත්තරේ මම දන්නෙත් නෑතෝ
  3. සින්හබාහු

    Help ekak !

    මචන්ලා. මට පොඩි හෙල්ප් එකක් ඕනේ.. මම ලගදි ඉදන් ටොරන්ට් දාගෙන ඩවුන්ලෝඩ් කරන්න ගත්තා.. මෙච්චර කාලෙකට මම කිසිම දෙයක් ටොරන්ට් එකෙන් ඩවුන්ලෝඩ් කලේ නෑ.. ෆිල්ම් එකක් වුනත් බෑලුවේ ඔන්ලයින්.. මගේ ටොරන්ට් ස්පීඩ් හරිම slow.. වෙලාවකට විතරක් 52KB විතර එනවා..ඒත් විනාඩි පහක්වත් ස්පීඩ් එක අල්ලලා හිටින්නේ නෑ...
  4. සින්හබාහු

    ඉන්ටනෙට් බේරාගන්න

    ඉන්ටනෙට් බේරාගන්න මල්ලිලා.. එලකිරි එකෙන් සප් එකක් දෙමු ඉන්ටනෙට් SOFA and PIPA වලින් බේරාගන්න.. පෙත්සමට අත්සනක් දාන්න.. නමයි ඊමේල් එකයි රටයි සිලෙක් කරලා පොස්ටල් කොඩ් එකක් දාන්න.. මේ නීතිය සම්මත උනොත් අපි සුම්මා තමා.. https://secure.avaaz.org/en/save_the_internet/?aAmyAcb මෙන්න සයිට් එක
  5. සින්හබාහු

    Fck SOPA

    1w6GtwOvnWM STOP SOPA :frown::frown::frown:
  6. සින්හබාහු

    Anonymous

    :cool::cool: Anonymous - Message to the American People HrXyLrTRXso මල්ලිලා අපිට සෙනෙට් එක කෙලින්න යන්නේ... මෙච්චර කල් ආතල් එකේ ඩවුන්ලෝක් කරගන්නේ නෑතිව ඔන්ලයින් ෆිල්ම් එකක් බෑලුවේ මෙගාවීඩියෝ වලින්.. දෑන් ඒකටත් කෙලලා.. ඈයි ඕයි අපිටම මේවා වෙන්නේ..
  7. සින්හබාහු

    Hot Daisy marie

    :love::love::love: දන්නෝ දනිති... නොදන්නොත් දෑක හදුනති.. නොදෑක්කෝත් සොයා බලති ;););) [/IMG]
  8. සින්හබාහු

    Help me Plz

    මචන්ලා... සින්හබාහුට E cigarette එකක් ගන්න තෑනක් කියනවද?( INSIDE SRI LANKA) U81x8t2iMhw how E cigaratte work eqz6TvAKcBQ
  9. සින්හබාහු

    පට්ට හින්දි Film මෙන්න

    පට්ට හින්දි Film මෙන්න wP0HAf00-xw එලම කිරි හොරෙක් වටා ගෙතිච්ච කථාවක් !!! ඉන්දියානු ෆිල්ම් ඉතිහාසයේ ඉතාම දුර්ලභ ගණයේ හොද ෆිල්ම් එකක් ! අනම් මනම් බයිලා නෑති සීනී බෝල ලව් නෑති පිස්සු සින්දු නෑති.. සිරාම සිරා. මම කිව්වට විශ්වාස කරන්න එපා.. බලන්නකෝ..... :love::love::love: Press CC Button for...
  10. සින්හබාහු

    Eminem - Space Bound

    Eminem - New Music Vedio :love::love: Eminem - Space Bound New MUSIC VEDIO :love::love::love::love::love::love::love::love: JByDbPn6A1o http://www.youtube.com/watch?v=JByDbPn6A1o&feature=topvideos_music සින්හබාහුත් අහන්නේ රෑප් තමා.. ගල්ලෙන Broken ලෙන්දොර Open සින්හබා ! ! ! ...
  11. සින්හබාහු

    සිංහබාහු ඈවිත්

    සිංහබාහු ඈවිත් කොහෝම කොහෝම හරි ...ගල්ලෙන කරලා Broken .. ලෙන්දොර Open කරලා මම පෑනගත්තා... හෑබෑයි ඕන් ..තාත්තා කකුල් හතරේ සිංහයෙක් කියලා මට අපහාස කරන්න එපා... මට දාන නොන්ඩි වදින්නේ අපේම ජාතියට ඕන්... ඈරත් අපේ අය නෑදෑයන්ට සලකන්න අපි හොදට දන්නවනේ... ගල්ලෙන බිදලා... ලෙන්දොර හෑරලා.. සිංහබා... ...

    No contents