මුලු රටක් දැන ගත්තා
ටික දෙනෙක් දැන ගන්න තිබ්බ ලිපියක් මුලු රටක්ම දැන ගත්තා.පොලිස් මාධ්‍ය ප්‍රකාශකත් ඒක කියවනවා.මේවාට කියන්නේ ගරිල්ලා මාකටින් කියලා. දැන් ෆේස් බුක් එකෙයි යූ ටියුබ් එකෙයි හැමතැනම තියෙනවා.හෙට අනිද්දා තාප්ප වලයි ගස් වලයි හැමතැනම අමුනලා තියෙයි:lol::lol: