1. dulara89

    IT Degree එකකට උදවුවක් දෙන්න

    IT Degree එකකට උදවුවක් දෙන්න මට පොඩි හෙල්ප් එකක් ඕන යාලුවනේ .මෙකයි මට IT Degree එකක් කරන්න ඕන Software Engineering පැත්තෙන් Part Time(Weekend) එකේ .යාලුවෝ නම් කියන්නේ BIT කරන්න කියල.මට මේ ගැන අහගන්න කෙනෙකුත් නැහැ. මට දැනගන්න ඕන 1.) BIT එකද හොඳ BSc Degree එකක්ද හොඳ? 2.)මොකටද වැඩියෙන්...
  2. dulara89

    Yamaha Keyboard (අහක බලාගෙන යන්න එපා)

    Yamaha Keyboard (අහක බලාගෙන යන්න එපා) ඔයාල ලග හරි ඔයාලගෙ යාලුවෙක්ගෙ ලග හරි Yamaha Keyboard එකක් විකුණන්න තියෙනවා නම් Model එකයි, Price එකයි මෙතන දාන්න,නැත්තන් Bump එකක් හරි දාල support එකක් දෙන්න:nerd:
  3. dulara89

    Gov degree wid job

    Machanla mata podi hlp 1k ona.Mama dan a/l karanawa maths walin ,mawa gov campus 1ta select unoth (mora or uoc) mata job 1 karana gaman degree 1 karanna barida?Mata job 1kuth karanna ona.Gedara ayata karadarayak wenna bari nisa.Hlp me machansla.

    No contents