1. nuwanwyb99

    උදවු ඕනේ..

    වාහන ගැන හොඳට දන්න ලොකු අයියලා පොඩ්ඩක් කියා දෙන්නකො.. සෙකන්ඩ් හෑන්ඩ් හයිබ්‍රිඩ් වාහන ගන්න එක අවුල් ද? මම කියන්නෙ 40000 km පැදපු 1st owner එකක්..38 කට වගේ.. හොන්ඩා Fit gp5 එකට තමා ආසාව තියෙන්නෙ .. ඒ වාහනේ අවුල් මොනවාද ..පොඩ්ඩක් කියන්නකො.. ප.ලි. මේ කරදර අස්සෙ වාහන ගන්න හොයනව කියල හිතන්න...
  2. nuwanwyb99

    ඉංග්‍රීසි ඉගෙන ගනිමු..

    ඉංග්‍රීසි ඉගෙන ගනිමු.. අපි ඔක්කොමල දන්නවනේ දැන් කඩ්ඩ ටිකක් වත් දන්නේ නැතුව අඩුම ගානේ කොම්පියුටරේ වත් ඔබල වැඩක් කරගන්න ටිකක් අමාරු බව... ඒ කියන්නේ ඉංග්‍රීසි කියන භාෂාව, භාෂාවක් ම පමණක් උනත් අද කාලයේ ඒ තරමටම වැදගත් දෙයක් වෙලා.. ගොඩක් ඉංග්‍රීසි පන්ති ස්පෝකන්, ග්‍රෑමර් කිය කියා තිබ්බට ඒවාට...
  3. nuwanwyb99

    ක්‍රිකට්....

    ක්‍රිකට් live score ලෝකයේ විවිධ රටවල ජිවත් වෙන මිනිස්සු විවිධාකාරයි නේ..ඒ අයගේ රුචි අරුචි කමුත් ඒ වගේම විවිධාකාරයි.. උදාහරණයක් ගත්තොත් ක්‍රීඩාවට තියෙන කැමැත්ත ගත්තොත් ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව ෆුට් බෝල් උනත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව විදියට ගොඩක් සමීක්ෂණ වලින් හොයාගෙන තියෙන්නේ...
  4. nuwanwyb99

    අද ඉඳන් මං සීනියර්

    අද ඉඳන් මං සීනියර් අද ඉඳන් මගේ රෙප් පවර් එක 5 ක් වෙලා.. සීනියර් මෙම්බර් කෙනෙකුත් වෙලා.. ඉතින් රෙප් දීපු , නොදීපු එළකිරි වාසි ජනතාවට මාගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.. :):)

    No contents