1. djjack

    කොල්ලනේ මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ

    කොල්ලනේ මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ මේක ලිංගික ගැටළුවක් දැන් දවස් 2 ක 3 ක ඉදලා මගේ දකුණු වෘෂණ කෝෂය ( ඇටේ / අන්ඩය ) සුළු වේදනාවක් තියෙනවා. මේවගේ දෙයක් ඔය අයටත් හැදිලා හරි මේ වගේ දෙයක් ගැන දන්නවනම් හරි මට කියන්න. ලොකු උදව්වක්....:sorry::sorry::sorry::sorry: මට මේක ලොකු අසහනයක්.... දොස්තර...

    No contents