Link
හායි :D
මේ අයිටම් එක aliexpress , eBay හරි ගෙනාපු කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්නකො මේක ගෙදරටම ආවද.?:dull: නැත්තම් ගිහින් ගන්න උනාද.?:oo: ආවුලක් නැතිව වැඩ කරනවද මේක..?
මන් ශොප් එකකට හයි කරන්න කියලා ඉන්නේ එකයි.. පොඩ්ඩක් විස්තර දන්නවනම් මට කියන්නකො...:rolleyes: :rolleyes:
Help guys..:(:(