මේකත් ONLY IN ශ්‍රී ලංකා තමයි....
මේකත් ONLY IN ශ්‍රී ලංකා තමයි....
හතරමං හන්දියක් ලඟදි තමන් කෙලින් යනවා කියන්න අපේ පොරවල් සිග්නල් ලයිට් නොදායාම වෙනුවට ඩබල් සිග්නල් ලයිට් (Hazard Lights)දාන්නේ මෝඩකමට ද නැත්නම් නොදන්නකමටද????
උඹලා මොකද මේ ගැන හිතන්නේ?????
:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P