1. udara lokusooriya

    Sirada ..

    Machanla DilShan Captain Kamen Ainwelalu Neda....
  2. udara lokusooriya

    ඒ කොහොමද..

    මචන්ලා එලකිරි එකේ අපිට යාලුවෝ ඇඩ් කරගන්න පුලුවන්ද.. ඒ කොහොමද..
  3. udara lokusooriya

    ලොකු උදව්වක්...

    මචන්ලා මට හෙල්ප් එකක් ඕනේ.මගේ යාලුවෙක් ලර්නස් එකේ විභාගය ලියනවා.මචන්ලට මතක ඇතිනේ එලකිරි එකේ ත්‍රෙඩ් එකක් තිබුනා ඒ විභාගයේ පේපර් එක.. මට මචන්ලා ඒ ත්‍රෙඩ් එක හොයලා දීපල්ලකෝ ලොකු උදව්වක්...
  4. udara lokusooriya

    හොයමු බලන්න..

    මේ ෆොටෝ එකේ පුසෙක් ඉන්නවා හොයමුද බලන්න..
  5. udara lokusooriya

    උදව්වක් ඕනේ..

    අනේ එලකිරි සීනියර් අයියලා මට කියනවද එලකිරි එකට ඉමේජ් අප්ලෝඩ් කරන්නේ කියලා....

    No contents