1. Mr-Been

    IT Job

    මචන්ලා මට පොඩි advice 1ක් ඕනේ.:) මම cmpus එකේ Business Management degree එකක් කරනවා:) මම ආස IT field එකට.:rofl::rofl: එක නිස මම BIT එක කරන්න ගත්තා. BCS එකත් ගොඩ දා ගන්න idea එකකුත් තියනවා. මට මොන වගෙ Job 1ක් හොදද? එකට තව මොනා වගෙ ඒව කරොත් හොදද කියල කියනවාද.:confused::confused:

    No contents