1. chathudscp

    - Photography ඉගෙන ගන්න ආස අයට -

    - Photography ඉගෙන ගන්න ආස අයට - වෘත්තිය මට්ටමේ කැමරාවකින් ඡායාරූපයක් ලබාගැනීම ආධුනිකයෙක්ට නම් තරමක් අසීරු කාරණාවක්. ස්වයංක්‍රීය සැකසුම් වල උදව්වෙන් ඡායාරූප ලබාගත හැකි වුවත් කැමරාවේ ඇති සැකසුම් පිළිබඳ හරි අවබෝධයක් නොමැතිව හොඳ, ගුණාත්මක ඡායාරූපයක් ලබා ගන්නට බැහැ. ඉතින් මේ වගේ වෘත්තිය කැමරාවකින්...
  2. chathudscp

    - අන්තර්ජාලයේ සිංහල පෙරළිකාරයා [මෙන්න වැඩ&#348

    - අන්තර්ජාලයේ සිංහල පෙරළිකාරයා [මෙන්න වැඩ&#348 හැමෝටම සුවිශේෂී වන, හැමෝටම වැදගත් වන නිර්මාණයක් කරපු... ඒ වගේම පොදුවේ සමස්ථ සිංහල භාෂාවටම ආඩම්බර විය හැකි නිර්මාණ රැසක්ම අපේ රටට දායාද කරපු විශිෂ්ඨ නිර්මාණකරුවෙක් ගැනයි මේ කථාව... කටින් බතල හිටවන බහුතරයක් කසකාරයන් අතරේ, සද්දෙට වඩා වැඩ පෙන්නපු...
  3. chathudscp

    හෙළ භාෂා පුනරුදයේ මහා නියමුවා - මුනිදාස කු&#35

    හෙළ භාෂා පුනරුදයේ මහා නියමුවා - මුනිදාස කු&#35 “මෙලොව උපත ලබන ඕනෑම පුද්ගලයෙක් යම් කාලසීමාවක් ජීවත් වේ. ඉක්බිතිව මියැදේ. මෙසේ උපත ලබන්නා වූ ඇතැම් පුද්ගලයන් මියැදෙන්නේ නැත. ඔවුහු ඒ ජාතිය පවතින තුරා ජීවත් වෙති. ඒ මහා ප්‍රාඥයෝයි. ඔවුහු තමන්ගේ නිර්මාණ නිසාම ජීවත් වෙති...” මේ පාඨ කිහිපය උපුටා...
  4. chathudscp

    USB LCD මොනිටරයක් සමග තවත් අළුත් ගැජට් ටිකක් !!!!!

    USB LCD මොනිටරයක් සමග තවත් අළුත් ගැජට් ටිකක් !!!!! මේ ලිපියෙන් කියන්නේ පරිගණක හා වැඩ කරද්දී අපිට විශේෂයෙන් උවමනා වෙන පොඩි පොඩි ගැජට් කීපයක් ගැනයි. මේවා පොඩි උනාට හරිම ප්‍රයෝජනවත් ! මුලින්ම කියන්න යන්නේ පරිගණකයත් එක්ක නිතරම වැඩ කරන අයට ගොඩාක් ප්‍රයෝජනවත් උපාංගයක් ගැන. ඔබත් නිතරම අන්තර්ජාලයේ...
  5. chathudscp

    2021 අනාගත පරිගණකයේ හැඩරුව‍ - Future Computer - 2011

    2021 අනාගත පරිගණකයේ හැඩරුව‍ - Future Computer - 2011 කොම්පියුටර් කියන එක හරි වේගයෙන් දියුණු වෙනවා නෙව ! බට්ටා කොම්පීතර අතපත ගාන්න පටන්ගත්තු දවස්වල නම් i-Pad කියලා ජාතියක් ඒවි කියලා කවුද හිතුවේ. ඔය අවුරුදු 10 කට මෙච්චර වෙනස් වුනා නම් ඉස්සරහට තව අවුරුදු 10 කින් මොනවා වේවිද කියලා බට්ටා කල්පනාව...
  6. chathudscp

    ලංකා වැසියෙක් නම් අනිවාර්යයෙන් කියවන්න... (&#3

    ලංකා වැසියෙක් නම් අනිවාර්යයෙන් කියවන්න... (&#3 මේ එක්‌තරා කනගාටුදායක සිද්ධියකි. අපේ රටට වරක්‌ පැමිණි සංචාරකයන් නැවත අපේ රටට පැමිණෙන්නේ නැත. මට හමුවූ ජර්මන්, ස්‌විට්‌සර්ලන්ත හා විශේෂයෙන්ම ඇමරිකානු ජාතිකයන් සෑම කෙනෙක්‌ම කීවේ ශ්‍රී ලංකාවට නැවත නොයන බවයි. අපේ රටේ නොයන කාරණා තුනක්‌ ඔවුන් සඳහන්...

    No contents