රට යන්න උදව්වක්
මචන්ලා. මම ඕස්ට්‍රේලියා වලට මාස්ටර් එකකට යන්න කියල බැලුවා. සේරම ටික හරි. ඒත් උන් ලොකු ගානක් සල්ලි පෙන්නන්න කියනවා යන්න කලින්.
ඒ වගේ ගානක් තියන නෑදෑ කෙනෙක්වත් නෑ. පෙන්නන උන්ගෙන් අහුවම උන් අස්ප ගනන් කියනවා. උන්ට එච්චර දුන්නොත් මට කැම්පස් එකට ගෙවන්න සල්ලි මදිවෙනවා.
කවුරුහරි...