අපේ රටේ මිනිස්සු ආදිකාලේ ඉදන් මුණු පොතේ හිටියයි කිව්වම ඔබමාත් එක්ක ආරෝවට එනවා කියලා මං දන්නවා ,, ඉන්ටනේට්ටුව ආරම්බ උනේ 1969 ,එකෙත් අද තත්වයට අවේ මේ ලගදිය කියලා මාත් එක්ක තර්කයට එන්න හදාවි එකපාරටම ,, එත් මොහොතක් ඉසබුළක් දෙනාවා නම් මං කියන්නම් අපේ ගම ගැන
පාන්දරින් හිරු නැගෙද්දී හුගක්...