1. silibilla

    කාර් එකක් ලීස් කරලා හරි උකස් කරලා හරි සල්ල&#35

    කාර් එකක් ලීස් කරලා හරි උකස් කරලා හරි සල්ල&#35 කාර් එකක් ලීස් කරලා හරි උකස් කරලා හරි සල්ලි ටිකක් ගන්න පුළුවන් විදි මොනවද? සල්ලි ටිකක් හදිස්සි වෙලා තියෙන්නේ.දැනට PEOPLE 'S ලීසිං එකේ බැලුව එකේ මම වැඩ කරන COMPANY එක ලිස්ට් කරලා නැති නිසා ගන්න ගන්න ටිකක් කල් යනවා. වලිවේෂන් ලක්ෂ 13.50 තියනවා...
  2. silibilla

    iphone 4s deta recovery කරන හැටි ..

    මචන්ලා මගේ අය්යාට තියෙනවා iphone 4s එකක්. එකෙන් මගේ ෆොටෝ එකක් pc එකට දාගන්න ගිහින් පරණ backup එක්කට රෙස්ටෝරේ උනා .තිබ්බ සේරම data ටික නැති වෙලා ගියා. iphone eke මුකුත් backup කරලා තිබ්බේ නැහැ icloud එකේවත් itunes එකේවත්... පරණ data ගන්න විදියක් නැද්ද මචන්ලා.. උ දැනගත්තොත් මම ඉවරයි ...
  3. silibilla

    Study in Europe for lower cost

    Machanla mama internet eke dakka ad ekak. Europe inn aya poddak Kiyanawada me seen kiyana tharam hondada kiyala? dan Europe wala Education eka valid da kiyala? thawa jobs hoyaganna lesida kiyala? menna ad eka * mam Agancy eka promote karanna nema danuwath wenna damme ad eka.. Plz ADVICE...
  4. silibilla

    සිංගප්පුරුවේ ඉන්න අය උදව් කරන්න \ Study and Work part time

    සිංගප්පුරුවේ ඉන්න අය උදව් කරන්න \ Study and Work part time මචන්ලා මම සිංගප්පුරුවේ ගිහින් 2 years Business Management ඉගෙන ගන්න ඉන්නේ.මම student විසා තම ඉගෙන ගන්න යන්න ඉන්නේ.මම අද ගියා යවන තැනට. එතනින් යවන්නේ SDH කියන Privet University එකට.මට කියුව ඉගෙන ගන්න ගමන් පාර්ට් ටීයිම් ජොබ් එකක් කරන්න...
  5. silibilla

    ලක්ෂ 10 කට වගේ රට ගිහින් ඉගෙන ගන්න....

    ලක්ෂ 10 කට වගේ රට ගිහින් ඉගෙන ගන්න.... ලක්ෂ 10 කට වගේ වියදම් කරලා රට ගිහින් ඉගෙන ගන්න පුළුවන් ද බන් ?එගනට uk australia ,new zealand වගේ යන්න පුලුවන්ද .igena ganna gaman kob ekak karanna.මම පත්තරේක දැක්ක new zealand IELTSනැතුව යන්න පුළුවන් කියල. ehema puluwanda?ඒ වගේ places sure නැද්ද බන්...
  6. silibilla

    A/L privet mepara shy eka magaharima

    Machanla mama mulinma kare maths.shy dekama fail wela me awurudde commerce walin A/L privet apply kara.mata commerce hondatama allala giya.eth mata me para wibageta nogihin labana para wibageta liyuwoth campus yana chance eka nathi wenawada? nogihin hitiyoth medical ekak pennanna puluwanda...
  7. silibilla

    SKYPE VIDEO CALL ෆොනේ/Tab උදවු..

    Rs 20000 ට අඩුවෙන් SKYPE VIDEO CALL ගන්න පුළුවන් Android phone එකක් හරි Chineese Android Tab එකක් හරි කියනවද. Chineese Android Tab එකක් නම් වැඩ හොදය. දන්න අය පොඩ්ඩක් කියන්නකෝ ලොකු උදවුවක්. Chineese Android Tab honda brand monada machanla??
  8. silibilla

    Hospitality and tourisum Deegree in Srilanka.. help

    machanla mama Hospitality degree ekaak karanna baluwe.. monada ban lankawe honda degree thiyenne.. UK Aus Nz walin wage walin dena degree dena.. Slit eke baluwa eke naha wage.. honda recognize ekak baluwe.. menne meke ekaak tiyenawa eka deegree ekak nam nemei : :( http://www.slithm.edu.lk/...
  9. silibilla

    iphone 3g home button

    Machanla iphone 3g eke home button eka wada karannnathuwa giya ban.:angry::angry: hadaganna widiyak thiyenawada? kade keeyak ganida? help!
  10. silibilla

    English Meaning eka

    The item still kind of works.I am sure what else mite be wrong with it meka item discription ekaka mema thibba ban.meke meaning eka mokakda? me item eka wada karanawa.Case thiyennath puluwan kiyana ekada? udawww
  11. silibilla

    Airtel 25 card new sim help

    help SOLVED
  12. silibilla

    ටිපර් රථයක් මිලට ගැනීමේදී සැලකිය යුතු කර&#3540

    ටිපර් රථයක් මිලට ගැනීමේදී සැලකිය යුතු කර&#3540 මචන්ලා , මම ටිපර් එකක් ගන්න යන්නේ ලීස් කරලා.(3 Cube).ටිපර් පිලිබඳ අත්දැකීම් තියෙන අය පොඩ්ඩක උපදෙස් දෙනවද ? තනි ජැක් ද ඩබල් ජැක් ද හොඳ? TATA ද Layland ද හොඳ? තව මොනවද ගන්නකොට සලකා බලන්න ඕනෙ කරුණු? BUMP එකක් හරි හරි දාලා යන්න ස්තුති !
  13. silibilla

    3rd shy privet A/L අයදුම් කරන්නේ කොහොමද ?

    3rd shy privet A/L අයදුම් කරන්නේ කොහොමද ? මම 1st shy 2nd shy දෙකම කරේ combined maths.මට මේ පාරත් සුවර් නැහැ.3rd shy මට maths මාරු කරලා Arts කරන්න ඕනෙ .පෞද්ගලිකව අයදුම් කරන්නේ කොහොමද? 2013 A/L arts වලින් කරන්න නම් අයදුම් කරන්න ඕනේ කවද්ද? කොහොමද දන්නා කෙනෙක් කියනවද?. ලොකු උදවුවක්
  14. silibilla

    A/L ART කරලා Pass වෙන්න ලේසිම Subjects තුන මොනවද?

    A/L ART කරලා Pass වෙන්න ලේසිම Subjects තුන මොනවද? මචන්ලා මම A/L කරේ Maths වලින්, එත් බාගයක් කරනකොට තම හිතුනේ මට මට මේක අමාරු කියල.එතකොට පරක්කු වැඩි.මම Exam ලියුවා.එත් මට S3 විශ්වාස නැහැ .. අපේ ගෙදර ආර්ථික තත්වේ අනුව මට ජොබ් එකක් හොයාගන්න වෙලා තියෙන්නේ. මොන උනත්A/L ඕනේ වෙන නිසා එක pass...
  15. silibilla

    නැගෙනහිර සිංහලයා අනතුරේ

    නැගෙනහිර සිංහලයා අනතුරේ නැගෙනහිර සිංහලයා අනතුරේ මුස්ලිම් කොංග්‍රසය සහ ද්‍රවිඩ සන්ධානය ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග සියළු බලමුළු තර කරමින් නැගෙනහිර පළාත ඩැහැ ගැනීමේ සටනක යෙදී සිටින මේ මොහොතේදී ඔවුන්ගේ බෙදුම්වාදී,අවස්ථාවාදී,අන්තවාදී කෙරුවාව දෙස මදක් විමසා බැලිම වැදගත්ය. මෙයට පෙර...
  16. silibilla

    මුන් ඔක්කොම මර්සි ඩයල්

    මුන් ඔක්කොම මර්සි ඩයල් 01. මේ ජනාධිපතිතුමාගේ පුතා වන රෝහිත රාජපක්ෂය. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා පමණක් නොව...
  17. silibilla

    Vodafone Unlock help

    machanla mata vodafone ekak hamba una.. eka model eka Sagem 527. eka lock wela ban thiyenne.mehe sim ekak damama "sim lock" kiyala watenawa... meka unlock karaganne kohomada ban.loku ganak yaida?maharagama awata aduwata unlock karaganna thanak kiyapanko... enna phone eke link eka...
  18. silibilla

    අපේ රටේ ඉඳන් අපිටම ගිනි ගෙඩි දෙන පූජකයන්

    අපේ රටේ ඉඳන් අපිටම ගිනි ගෙඩි දෙන පූජකයන් :angry: යුද්ධයෙහි අවසන් අදියරේ සිදුවූ යුධ අපරාධවලට දඬුවම් ලබා දෙන වැඩපිලිවෙලක් අඩංගු ජාත්‍යන්තර පරීක්ෂණයක් වහා අරඹන ලෙසත් උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට බල කරන ලෙසත් ඉල්ලමින් කතෝලික සභාවෙහි මන්නාරමෙ අගරදගුරු රායප්පු ජෝසප් ඇතුළු...
  19. silibilla

    DVD writer ekak ganna

    Aduwata aluth DVD writer ekak ganna one..Mata place ekak kiyanawada....Mokakda gannna honda?Rs 3000ta aduwen wage..... Samsung Asus LG Please help! bump ekak dala yanna...thanks
  20. silibilla

    Phone 4 sale 6000Rs

    phone eke wisthare http://www.gsmarena.com/samsung_i607_blackjack-2212.php Used But in good condition.All Accessories with BOX. Only 6000Rs! Kamathi aya PM karanna... Thanks for watching!:)

    No contents