අද නබ්බගේ උපන්දිනය
නබි නායකතුමන්ගේ ජන්ම දිනය අද
Srilankamirror - නබි නායකතුමන්ගේ උපන් දිනය සැමරීමේ ජාතික උත්සවය අද (05) අග්රාමාත්ය දි.මු. ජයරත්න මහතාගේ ප්රධානත්වයෙන් රත්නපුරයේ දී පැවැත්වේ.
මෙම උත්සවයට සමගාමී ව රත්නපුර දිස්ත්රික්කය තුළ පිහිටි මුස්ලිම් දහම් පාසල් හා ආගමික ස්ථාන...