ඒක මිශ්‍ර පාසලක්. ඒ අපි A/L කරන කාලෙ. පන්තියෙ ළමයි 50ක් වගේ හිටියා. හැමෝටම වගේ කෙල්ලො හිටියා. ඒත් අද වෙනකන් ඒ ආදර සම්බන්ධදතා පවත්වාගෙන එන්න පුලුවන් උනේ ඉන් එක් අයෙකුට පමණයි. ඒ යාළුවා හෙට අනිද්දා දිහාවට විවාහ වෙන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ. අනිත් 49 දෙනාගෙම ඒ කාලෙ තිබිච්ච සම්බන්ධකම් අද වෙද්දි...