1. අසහනකාරයා

    sakeena cellular එකෙන් phone එහෙම අරන් තියනවද ???

    sakeena cellular එකෙන් phone එහෙම අරන් තියනවද ??? මචන්ලා කවුරු හරි liberty plazza එකේ තියන sakeena cellular එකෙන් phone එහෙම අරන් තියනවද ??? එකේ contact number එකක් දන්නවා නම් පොඩ්ඩක් දාපන්කෝ :cool::cool::cool:
  2. අසහනකාරයා

    නිදහස් අධ්‍යාපනය

    නිදහස් අධ්‍යාපනය මේක මගේ පලවෙනි thread එක මන් ඉතින් හිතුවා හා හා පුරා කියල වැදගත් දෙයක් ගැන කතා කරන්න මේක වර්තමාන සමාජයේ ගොඩක් කතා වෙන මාතෘකාවක් පොඩ්ඩක් කියවල බලපන් මචන් හැම එකාටම ඉගෙන ගන්න ලංකාව ඇතුලේ අයිතියක් තියනවා.එක අපිට නිදහස් අධ්‍යාපනය කියන වචන දෙකට පින් සිද්ද වෙන්න ලැබුණු දෙයක්...

    No contents