We are getting orders now!!!
අපි මෙතෙක් cakes දැම්මේ ආයතන වලට විතරයි. ඒත් හැමෝගෙම ඉල්ලීම නිසා දැන් අපි
හැමෝටම ඕනෑම තැනකින් අපේ cakes ගන්න පුළුවන් විදියට පහසුකම් සලසනවා.
දැන් colombo විතරක් නෙමෙයි, අපේ cakes, Kalutara,Aluthgama, Ambalangoda, Matara යන නගර වලිනුත් ලබා ගන්න පුළුවන්.
For...