අලුතින් වාහනයක් ගන්න යන්නෙ..
මචන්ලා.. මන් අලුතින් වාහනයක් ගන්න යන්නෙ... :)ලක්ශ 50ක් විතර තියනව. මන් එක පාරට සෙරම සල්ලි ගෙවල ගන්න ගියොත් කේස් එකක් වෙයිද? :(:(:(එහෙම එක පාරටම ගෙවලා ගන්න ගියොත් ඇති වෙන්න පුලුවන් කේස් ගැන දන්න උන් මට කියල දෙනවද? මට එහෙම ගන්න පුලුවන් වෙයිද? මෙච්චර ගානක් වියදම් කරන...