නයි ගැන දන්න උන් වරෙව්
මචංලා :P ඔය පාරවල් ගානේ යන නයි නටවන අහිකුංඨක ඩයල් :baffled: ලඟ තියෙනවද නයින්ව ආකර්ෂණය කරගන්න පුළුවන් :rofl: මොනවහරි තෙල් වගේ දෙයක්? :oo:
අපේ ගෙවල් පැත්තේ ඔය එකෙක් දවස් දෙකකට කලින් යනවා දැක්කා පොඩි බෙරයකුත් අරගෙන,රිලවෙකුත් එක්කගෙන :rolleyes: එදා ඉඳන් දැන් ගම පුරා නයි සූ...