You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
E-Flash Autorun Blocker එක download karagena දැනට පාවිච්චි කරන අය comment plz
E-Flash Autorun Blocker එක දැනට පාවිච්චි කරන අය ඉන්නවනම්, Plz rep කරන්න. ගාර්ඩ් එකේ අවුල් තියෙනවනම් කියන්න. ඊළග version එකේදි මට ඒවා FIX කරන්න පුලුවන්.
E-flash Autorun Blocker එකේ present thread එක බලපු නැති අය...
-
Sri LANKA - මම හදපු Autorun Virus Block කරන වයිරස් ගාර්ඩ් එකක්. ( MADE IN SRI LANKA )
:D MADE IN SRI LANKA :D
දැනට තියෙන ඕනෙම USB( පෙන් drive වල , මෙමරි චිප් වල ... ) Autorun virus එකක් (Autorun.inf එක සහ virus එක) Remove කරන්න පුලුවන්. මේ වෙබ් සයිට් එකට ගිහින් download කරගන්න(...