1. A

    තාත්තලා බාප්පලා පුතාලා කොළබ නගරය කෙලී.

    තාත්තලා බාප්පලා පුතාලා කොළබ නගරය කෙලී. තාත්තලා බාප්පලා පුතාලට කොළබ ඉඩම් පෙන්න බැහැ.තුට්ටු දෙකට විදෙශිකයන්ට විකුනනවා.
  2. A

    රටෙ දිනකට ස්ත්‍රි දුෂණ 5 ක් -ආ:ආස්චර්්‍යය

    රටෙ දිනකට ස්ත්‍රි දුෂණ 5 ක් -ආ:ආස්චර්්‍යය ඔන්න අසියාවෙ ආස්චර‍්‍ය බලන් හිටපු උන්ට.ලංකාවෙ වැඩිම ස්ත්‍රි දුෂණ ප්‍රමානයක් වාර්තාවෙ තියෙන්නෙ 2011 වසරෙදි.ගනණයන් අනුව දිනකට ස්ත්‍රි දුෂණ 5ක් සිදුවෙලා තියෙනවා.
  3. A

    තෙල් මිල ඉහල දැමිමට හෙතුව-මහාරජාගෙ දුෂිත &#350

    තෙල් මිල ඉහල දැමිමට හෙතුව-මහාරජාගෙ දුෂිත &#350 යුද්ධය තිබුන කාලෙ තෙල් ලොක වෙළද පොලේ ඩොලර් 145 වෙනකම් ඉහළ ගියා.ඒ වෙලාවෙ ආණ්ඩුව කිව්වෙ තෙල් මිල ඉහල දාන්නෙ ලොක වෙළද පොලෙ වැඩි විම නිසා කියලා.එත් අද ලොක වෙළද පොලෙ තෙල් බැරලයක මිල ඩොලර් 100 මට්ටමෙ තිබියදිත් ආණ්ඩු යුද්දෙ පැවති කාලෙට වඩා සැහෙන මිල ඉහළ...

    No contents