..! වදුරො පස් දෙනාගේ කතාව ..!
මේක කළමනාකාරිත්වය පිලිබඳ තියෙන වෙබ් සයිට් එකකින් තමයි උපුටා ගත්තේ. මේ කතාව ඇත්ත නේද? කිසියම් කෙනෙක් වෙනස් විදියට හිතල අලුත් යමක් කරන්න උත්සාහ කරන හැම වෙලාවකම බොහෝ දෙන පුරුදු වෙලා ඉන්නේ ඔවුන්ව ඒ දෙයින් නවත්වන්න. අද ලෝකේ දියුණු වෙච්ච ජාතින් දිහා බැලුවහම අපිට...