අළුත් ෂර්ලොක් හෝම්ස් කතන්දර වල කිසිම ගති&#
මුලදී චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කළ ෂර්ලොක් හෝම්ස් කතා හරිම රසවත්. එව්වයේ බොහෝ උපකල්පන ඇසුරින් හෝම්ස් කරන හොයාගැනීම් ඇති තරම් තිබුණා. එත් දැන් දැන් ලියවෙන එව්වයේ තියෙන්නේ කවුරුහරි කෙනෙක් කියන කතාවක් හෝම්ස් සහ වොට්සන් අහගෙන ඉන්න එකයි, කොපි පෝච්චි...