මට sound card එකක් ගන්න උදව්වක් ඕනේ!
මට sound card එකක් ගන්න ඕනේ win7 64bit support කරන.:D
රු 10 000 කට විතර බලන්නේ.
:growl:unity හු.. ඈති මගුලක් නෑ.
මම ඔක්කොම shop වලින් අහල බෑලුවා ඔක්කොගේම නෑ!:angry:
මට ගන්න place එකක් කියපන්කෝ.:(
sound card එකක් නෑතුව වෑඩක් නෑ බන් මේකේ sound චොර
මේන්න...