නීතිය බල්ලට සරත් යන්තන් එලියට
නීතියේ ආධිපත්‍යය ඇති රටක නම් කිසියම් පුද්ගලයකු වරදක් කළේ නම් තරාතිරම නො බලා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙයි.
නීතියෙන් වරදකරුවකු වූ පුද්ගලයකුට සමාව දීමක් සිදු වන්නේ නම් එය ද සියලු පුරවැසියන්ට සමාන අයුරින් නීති ප්‍රකාරව ම සිදු විය යුතු ය. මන්ද, නීතිය ඉදිරියේ...