1. kasunrs

    laptop.lk එක ඔය කියන තරම්ම නරක නැහැ බන්.

    laptop.lk එක ඔය කියන තරම්ම නරක නැහැ බන්. laptop.lk එක ඔය කියන තරම්ම නරක නැහැ බන්.:yes::yes: . මම ලගදි ගත්තා Lenovo Z460 laptop එකක්.. 1 month වලින් මට එකේ 500gb hard disk එකේ bad sectors වගයක් හම්බුනා.. මම ගෙනිච්චා එක laptop.lk Megastore එකට.. උන් කිව්වා තියල යන්න සති 2න් දෙන්නම් Lenovo එකට...

    No contents