ලොව පී‍්‍රතිමත් ම මිනිසා
අපි‍්‍රකාවේ එකමත් එක රටක රජෙක් හිටියා. ඒ රජ්ජුරුවන්ට පී‍්‍රතිය හැර අනික් හැම දෙයක් ම තිබුණා. ඇඳුම් පැලඳුම්, යාන වාහන, කෑම බීම් ඇතිපදම් තිබුණා. ලෝකයේ ම රූපයෙන් අග තැන්පත් රජ බිසවක් හිටියා. රාජකුමාරිකාවන්, දසදැස්සන් මහ පිරිවරක් සිටියා. සැපසම්පත්වලින් අඩුවක් තිබුණේ නෑ...