You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
K
යාලුවනේ මට පොඩි අවුලක් වෙලා. මගෙ Nokia 2700c එකේ පොඩි software අවුලක් වෙලා. අළුතෙන් software ගහන්න flash files ඕනෙ. මේකෙ සිංහල තිබුනා. අළුතෙන් software ගැහුවට පස්සෙ සිංහල නෑ. මට සිංහල තියන flash files ටික හොයල දෙනවද?.....:confused: