සයිප්‍රස්-ගෘහ සේවක
සයිප්‍රස් ගෘහ සේවක (house boy) යන්නේ කොහොමද?
මම එළකිරි එකට අලුත්.
ඇත්තම කිව්වොත් මම මේකේ රෙජිස්ටර් උනේ උදව්වක් ඉල්ලා ගන්න.
මට දැන් වයස 23 යි. මම O/L විතරයි පාස්. ගෙදරින් බනිනවා හැම වෙලේම රස්සාවක් හොයා ගන්න කියලා. මම එච්චර ඉගෙන ගෙන නැති හින්දා මට රස්සාවක් කරන්න තරම්...