1. Press

    උදව්_CanoScan-LiDE100

    මචංලා. මේකේ ස්කෑනර් එකේ ඩ්‍රයිවර්ස් ඩිස්ක් එක නෑ. තිබ්බ එක කැඩිලා. මට ඔරිජිනල් ඩ්‍රයිවර්ස් ඩිස්ක් එකේ අයිඑස්ඕ ෆයිල් එක ඕනෙ. ඒ කියන්නේ කොපියක්. ඕකේ තිබ්මේ මේ ටික තමා, CANOSCAN LIDE 100 Easy Guide Viewer IJPLM MP Navigator EX 2.0 SolutionMenu මේක ටිකක් හදිස්සී... :sorry: උදව් ඕනි !!!
  2. Press

    කිරිබත්ගොඩ_ඥානානන්ද

    කිරිබත්ගොඩ_ඥානානන්ද කිරිබත්ගොඩ ඥාණාන්ද හාමුදුරුවො කියන්නේ බුද්ධාගමට හානි කරන කෙනෙක්ද ?? මට දැනගන්න ඕනෙ. මහමෙව්නාව කියලා එකක් හදාගෙන බුද්ධාගම විකෘති කරනවා කියලා නෙට් එකේ කවුදෝ බැණලා තිවුනා. ඒක අහලා අඳුරන පොරක් අහනවා උඹට පිස්සුද. මමත් ගිහින් තියෙනවා කියලා හාමුදුරුවෝ ගාවට :eek:
  3. Press

    Photoshop,CSS,JS & PHP_මාසෙන්...

    කරන්න පුළුවන් වැඩක්ද Photoshop,CSS,JS & PHP_මාසෙන් ඉගනගන්න එක ?? දවසට උපරිම පැය තුනක් වගේ මට ෆ්රී තියෙන්නෙ :sorry:

    No contents