මේක මතකද කියපල්ල
1998 මැයි 15 Memphis කියන Codename 1න් ආපු Windows 98 උබලට මතකද, මම නම් මේක පාවිච්චි කලා ,එලකිරියේ කවුද මේකෙන් වැඩ කරල තියෙන්නේ. වින්ඩෝස් සෙවන් වගේ නම් නෙමේ,ඒ දවස් වල පෙන්ටියම් 2 එකක 1.5 Hard Disk එකක 32MB Ram එක්ක වැඩ කල හැටි මතක් උනා...එලකිරියේ කට්ටියටත් මතක් උනාද?