You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
M
ටෙටනස් ඉන්ජෙක්ශන් tetanus Injection - help
මට සිකුරාදා ටෙටනස් ඉන්ජෙක්ශන් එක ගැහුව අතට. ජයවර්ධනපුර hospital එකේදි. කකුලෙ පොඩි තුවාලෙකටබෙහෙත් දැම්මා.. අත තවම රිදෙනවා.
මට doctar ගෙන් අහන්න බැරිවුනා නාන්නද කියලා... එලකිරියෙ doctor කෙනෙක් ඉන්නවනම් කියනවද මම නෑවට කමක් නැද්ද කියලා