රැකීයා අනුපාතය
මම වැඩ කරපු company එක, 2012 අවුරුද්දේදී, job vacancy advertise කරා. එකෙන් අපි පස් දෙනෙක් තේරුණා ජොබ් එකට. එකේ හිටියේ, සිංහල කොල්ලෝ 3, දෙමල 1, මුස්ලිම් 1. CV ලැබුනෙත් මේ විදිහේ අනුපාතයකට.
මේ විදිහටම මේ ලඟදි අපේ company එකේ job vacancy advertise කරා, ඒකට අපිට CV ලැබුනා 70+...