1. dcpower

    facebook comment photos.. !!!!!

    දැන් බුකියේ අලුත්ම වැඩේ නේ comment photos දැමිල්ල ඔන්න මටත් හම්බුනා comment photos ටිකක් මාත් දැම්ම ඔන්න.. :D :D කට්ටිය ගාව තව තියන ව නන් දාමු බලන්න හැමෝටම බෙදා හදා ගන්න :yes: :yes: :yes: menna thawa...
  2. dcpower

    How To Reset a Windows 7 Password

    windows 7 password reset කරන්නෙ කොහොමද....???? දන්න කවුරුහරි ඉන්නව නන් කියල දෙන්න කො....... elakiri ekaa post එකක් දාල තිබුනා නෙ පුලුවන් නන් එක හරි හොයල දෙන්න ලොකු උදව්වක්........ BUMP එකක් වත් දාල යන්න........ :yes::yes::yes:

    No contents