බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු
අපි කවුරුත් උපතින් ඔය කිසිම ආගමකට අයිති නෑ.....බෞද්ධ, මුස්ලිම්,කිතුනු,හින්දු..... අපි ඉපදුනාට පස්සේ අපේ පවුලෙන් අපිට ලෑබෙන.... දේවල්....අපි හෑමෝම මිනිස්සු.... ටික කලකල මේ ලෝකයට ඈවිත් ඉන්නෙ..... මේ විඩියෝ එක බලන්න.... තමන් ගේ හිතිමේ නිදහසේ අයිතිය වෙන කාටවත් දෙන්න...