iOS Default Keyboard එකෙන්ම සිංහල ටයිප් කරමු
iOS කට්ටියට තියෙන ලොකුම ප්රශ්නේ සිංහලෙන් ටයිප් කරන එක,මොකද වෙන app එකක සිංහලෙන් කොටලා කොපි පේස්ට් කරන එක මටනම් වහකදුරු වගේ,නිකමට බුකියේ ඉස්ටෙටස්සුවක් දැම්මම Pràdèèp Làkmàl සහෝදරයා මට කිව්වා එකක් හදපන් කියල,එයා කිව්වා විදියට cydia වල තියෙන යුනිකෝඩ්...