Adsense වැඩ්ඩො මේ පැත්තට එන්නෝ..!
මෙන්න මේකයි සීන් එක..
මගේ සිංහල blog එකක් තියෙනවා. මම කලින් ඒකෙන් Adsense දාන්න try කලා. එතකොට unsupported Language කියලා ආවා (ඕක try කලේ
[email protected] කියමුකො). ඉතින් මම වැඩේ අත ඇරියා.. :no::no:
ලගදි English Content දාලා මම වෙන Website එකක් හැදුවා. ඉතින්...