හොද Car Setup එකක් ගන්න Help දෙන්න...
මෙන්න මේ වගෙ Player එකක් තමා බලන්නෙ....
GPS, Built-in Bluetooth, SD/USB Support, Touch Screen, FM Transmitter, Subwoofer Output, Steering Wheel Control, 3D Interface, RDS, iPod
මෙකි නොකි හෑම එකම තියෙන එකක්..
කට්ටිය උබලා පාවිච්ච් කරන ඒවා ගෑන විස්තර ටිකක්...