1. E

    Credit Card Stamp Duty 2016

    Machanla budget eken Credit card wala stamp duty ain kala neda. January mase indan stamp duty charge wenne nadda.? Danna kattiya reply ekak dapalla.
  2. E

    Windows 10 Installation Help

    මචන්ලා.. මම ගාව තියෙන්නේ Windows 7 ultimate (Cracked) එකක්. Windows 10 Enterprise Edition එක දාගන්න විදිහක් දන්න කෙනෙක් කියන්නකෝ. මේකෙන්ම update කරන්න පුලුවන්ද.අලුතින් install කරල crack activation එකක් දාන්න ඕනෙද? Please help.

    No contents