1. xxc

    අයවැයෙන් පස්සේ වාහන මිල

    අයවැයෙන් පස්සේ වාහන මිල අයවැයෙන් පස්සේ පාවිච්චි කල වාහන වල ගනන් කොහොමද වැඩි වෙන්නේ. Swift 2004 model එක කීයක් වගේ වෙයිද? ලක්ශ 20 ට වගේ petrol හොදට වැඩ කරන වාහන මොනවද? උපදෙසක් දුන්නොත් ලොකු උදව්වක්

    No contents