දානයෙන් දානය උතුම් දානයයි..!
භික්ෂුන්ට දානය පිළිගන්වා පිං අනුමෝදන් කරවාගැනීමට බෞද්ධ බැතිමතුන් කැමතිය. තමන්ට ලැබෙන දෙය බෙදාහදා ගැනීම කොහොමත් අගනාය. මේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සාමණේරයන් වහන්සේලා දෙදෙනෙකු තමන්ට ලැබුණු දිවා දානය වන සතුන් හා බෙදාගත් අයුරුය
ඇසට කඳුලක් නැගුනි නම් එය හැඟුම් බර...